Music Video

Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage
Watch Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage on YouTube

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Charitha Attalage
Charitha Attalage
Künstler:in
Hesara Bandara
Hesara Bandara
Künstler:in
Rashmitha Abhisheka
Rashmitha Abhisheka
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Charitha Attalage
Charitha Attalage
Arrangeur:in
Chandrasena Thalangama
Chandrasena Thalangama
Songwriter:in
PRODUKTION UND TECHNIK
Charitha Attalage
Charitha Attalage
Produzent:in

Lyrics

පවට බර ලොව දැකලා පඬුපුලට සංකා නොමැත සක් දෙයියා අහෝ අද කවුරු අඳිනුද හාවා රුදුරු දන බෝමා නොමැත සක් දෙයියා අහෝ අද ඉඳින් සඳෙහිම හාවා බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා අද වඩිනු එපා තෙලි තුඩද බිම හෙලුවා නුඹේ රුව ඇඳලා ගියා සක් දෙයියා අහෝ අද අඳින්නට ඒ වාගේ කෙනෙක් නැත ලෝකේ ඉඳින් හැම කාලේ සඳේ මැද සිනා සී මේ වාගේ බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහීලා වන විහඟ ලොව රජ පදවි ලැබ ඉගිලෙනා බකමූණු රජා සක් දෙවිඳු නැත සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා දුනු දිය අදින රුදුරු නර කැළ වඩිනු එපා අද වඩිනු එපා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out