Top Songs By Charitha Attalage
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Charitha Attalage
Künstler:in
Hesara Bandara
Künstler:in
Rashmitha Abhisheka
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Charitha Attalage
Arrangeur:in
Chandrasena Thalangama
Songwriter:in
PRODUKTION UND TECHNIK
Charitha Attalage
Produzent:in
Lyrics
පවට බර ලොව දැකලා
පඬුපුලට සංකා
නොමැත සක් දෙයියා
අහෝ අද කවුරු අඳිනුද හාවා
රුදුරු දන බෝමා
නොමැත සක් දෙයියා
අහෝ අද ඉඳින් සඳෙහිම හාවා
බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත
පිරිහිලා ලොව පිරිහීලා
වන විහඟ ලොව රජ පදවි ලැබ
ඉගිලෙනා බකමූණු රජා
සක් දෙවිඳු නැත සිත්තමට ගෙන
අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින රුදුරු නර කැළ
වඩිනු එපා අද වඩිනු එපා
තෙලි තුඩද බිම හෙලුවා
නුඹේ රුව ඇඳලා
ගියා සක් දෙයියා
අහෝ අද අඳින්නට ඒ වාගේ
කෙනෙක් නැත ලෝකේ
ඉඳින් හැම කාලේ
සඳේ මැද සිනා සී මේ වාගේ
බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත
පිරිහිලා ලොව පිරිහීලා
වන විහඟ ලොව රජ පදවි ලැබ
ඉගිලෙනා බකමූණු රජා
සක් දෙවිඳු නැත සිත්තමට ගෙන
අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින රුදුරු නර කැළ
වඩිනු එපා අද වඩිනු එපා
Lyrics powered by www.musixmatch.com