Top Songs By Charitha Attalage
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Charitha Attalage
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Charitha Attalage
Arrangeur:in
Arosha Adhikari
Songwriter:in
Chandrasena Thalangama
Songwriter:in
PRODUKTION UND TECHNIK
Charitha Attalage
Produzent:in
Lyrics
තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා
තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා
හීන මකා හංගාලා මං ආවා
රවටාලා මුමුනා සඟවා මං ආවා
ඒ, හීන මකා හංගලා මං ආවා
රවටාලා මුමුනා සඟවා මං ආවා
තව එක දෙයක් මතක් කරන්න ඔනේ
මට මේ වැඩේ කරන්න උදව් වෙච්ච කණ්ඩායමක් ඉන්නවා
ඒකට මං කියන්නේ in house team එකක් කියල
ඒගොල්ලන්ව මන් කවදක්වත් reveal කරන්නේ නැ එක secret එකක්
ඉලඟ කුවේණි journey එකත් පටන් ගන්නේ
ඒ team එකත් එක්කම තමයී
අප හමුවුයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවුයේ මොනවටද කියලා හිතෙයි
මේ මහ පොළොව පලා යන්න මට දුක දැනෙයී
මේ මහ පොළොව පලා යන්න මට දුක දැනෙයී
අපි ආපහු දවසක, ආපහු වෙලාවක
හම්බවෙමු කොහේ හරි
Thank you
Lyrics powered by www.musixmatch.com