Music Video

Pani Bindak (පැණි බිංදක්) - Charitha Attalage ft. Hashani Wasana | Chamara Nirmal
Watch Pani Bindak (පැණි බිංදක්) - Charitha Attalage ft. Hashani Wasana | Chamara Nirmal on YouTube

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Charitha Attalage
Charitha Attalage
Künstler:in
Hashani Wasana
Hashani Wasana
Stimme und Gesang
Chamara Nirmal
Chamara Nirmal
Stimme und Gesang
KOMPOSITION UND LIEDTEXT
Charitha Attalage
Charitha Attalage
Arrangeur:in
Kasun Edirisinghe
Kasun Edirisinghe
Texte
PRODUKTION UND TECHNIK
Charitha Attalage
Charitha Attalage
Produzent:in

Lyrics

ආදරයේ පැණි බින්දක් නුඹෙ දෙතොලේ තිය යන්නම් දුර අහසේ ඉම සොයලා ඉගිලීලා යළි එන්නම් පැණි බිඳු හා දැවටෙන්නම් නුබෙ සුවදේ කිමිදෙන්නම් හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම් හදවත ස්නේහ වෑහේනා පැණි බිඳු නුඹටමයි කියා රවටනු සේම නුඹව සිපගන්නම් පැණි බිඳු හාදු තවරණා වෙනසක හේතු තේරුණා නොදැනුනු සේම නුඹව සිප ගන්නම් නුඹ කළුවරට බය හැඟෙයි අද රෑ තනි රකිනු සිතෙයි අලුයම සීතලේම ගුලිවෙන්නම් මම කළුවරට බය නොවෙයි එනමුදු තනිකමක් දැනෙයි අලුයම සීතලේම සමුදෙන්නම් නන්නාදුනන එළි දිලෙයි කුණාටුවක්ද මට බයයි නුඹ අසලින්ම සොදුර මම ඉන්නම් දෑසට දෑස දුර හැගෙයි නුඹ අන්සතුමදැයි දැනෙයි නොදැනුන සේම සොදුර මම ඉන්නම් නෙක මල් උයන් හමුවනා නොසොයමි ප්රේම ප්රාර්ථනා අඟවනු සේම නුඹව සිපගන්නම් මා හැම රැයක පෑරුණා දැන දැන හේතු කාරන නොදැනුන සේම නුඹව සිපගන්නම් ආදරයේ පැණි බින්දක් නුඹෙ දෙතොලේ තිය යන්නම් දුර අහසේ ඉම සොයලා ඉගිලීලා යළි එන්නම් පැණි බිඳු හා දැවටෙන්නම් නුඹේ සුවදේ කිමිදෙන්නම් හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out