Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Charitha Attalage
Charitha Attalage
Künstler:in
Harshadewa Ariyasinghe
Harshadewa Ariyasinghe
Künstler:in
Ravi Jay
Ravi Jay
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Ravi Jay
Ravi Jay
Texte
Charitha Attalage
Charitha Attalage
Arrangeur:in
Arosha Adhikari
Arosha Adhikari
Texte
PRODUKTION UND TECHNIK
Charitha Attalage
Charitha Attalage
Produzent:in

Lyrics

(හීන මකා, හංගාලා මං ආවා) (මන් ඒ, හීන මකා මං ආවා) තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා ඒ සිත සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආවා හීන මකා, හංගාලා මං ආවා රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ) හීන මකා, හංගාලා මං ආවා ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා Ravi Jay Westනාහිර මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා යටිහිත රවටලා උඩු හිත මං ආවා ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ, මං පමාවේවි ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන ඒ හිත තැන, තැන යනවනං ආලෙයි, කාමෙයි එක වෙන්නෙ කෙසේද? මට දෙකක්, ඒ දෙක තාවකාලික හිතක, තාවකාලික කුමරා, වෙන එක වෙනම රසකි උගුරට හොරා බොන බෙහෙතක දැනෙන සැප විඳින එක නුඹ නොදනී වගෙ ඉන්න සඳ, මතුවට එන දින යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ පසුතැවෙන්න බෑ, එදින බෑ හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට නුඹ ඔතන, මං මෙතැන විඳිනවා ඈ එක්ක මත රාගය යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ (Ravi Jay) මං ආවා (Charitha, Harsha, Westනාහිර)) හීන මකා, හංගාලා මං ආවා රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ) හීන මකා, හංගාලා මං ආවා ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා Westනාහිර මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා (Ravi Jay) යටිහිත රවටලා (Charitha) උඩු හිත මං ආවා (Harsha) ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දී, ආවරන කලාපෙන්, මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා, පිටින් කමි සඳ, මං පමාවේවි ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී
Writer(s): Arosha Adhikari, Charitha Attalage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out