Lyrics

මා ළඟටම තව ළං වෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්රියේ පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්රියේ පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ සඳගිරි පව්වේ පෙර දා සංසාරේ සැතපුණු දා දුටු කින්නර පෙම් සිහිනේ මහළු වෙලා අද සඳ වාගේ යෞවන රෑ සඳු බලාන උන්නාවේ කල්ප කාල යුග අප අතරින් ගෙවිලා අපි යමු මේ රෑ අනාගතය සොයලා නල මුදු සුවඳේ නිදන මලේ මට මල් රොනගුනු සුවඳ දැනේ ළඳුනේ මා ළඟටම තව ළං වෙලා
Writer(s): Ajantha Ranasinghe, Tissasiri Perera, Thisal Randunu Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out