Top Songs By Dushyanth Weeraman
Sthuthi Sri LankaBathiya & Santhush, Kasun Kalhara, Shanika Wanigasekara, Roshan Fernando, Bachi Susan, Sangeeth Wijesuriya, Nirosha Virajini, Ashanthi De Alwis, Umaria Sinhawansa, Lahiru Perera, Randhir Witana, Dushyanth Weeraman, Centigradz, Shiva Kumar, Sahan Ranwala, Jananath Warakagoda, Himasha Manupriya, Sarith & Surith, Damien, Ayomi & Buddika
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Bathiya & Santhush
Leadgesang
Dushyanth Weeraman
Leadgesang
KOMPOSITION UND LIEDTEXT
Melroy Dharmarathna
Songwriter:in
PRODUKTION UND TECHNIK
SIRASA MOVIES(PVT)LTD
Produzent:in
Lyrics
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.
සුරූපි කෙල්ලේ.
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.
සුරූපි කෙල්ලේ.
වේදනා ලොවින් මෙමාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ...
සුරූපි කෙල්ලේ.
දුගී පැලක තරුණයෙක් අතේ. රිදී මැණික් රත්තරන් නැතේ.
දුගී පැලක තරුණයෙක් අතේ. (අතේ. අතේ.)
රිදී මැණික් රත්තරන් නැතේ. (yeah boy.)
මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ. ආවෙ ඇයි කතේ.
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල (ah ah ah.) ආව කෙල්ලේ.
සුරූපි කෙල්ලේ. (yeah he hey eh.)
ලා ලල්ල ලල ලා. ලා ලල්ල ලල ලා.
දෙමාපියන් මුදල් වතු පිටි. (hooo oo oo)
එපා කියා පැලට ආ හැටි.
දෙමාපියන් මුදල් වතු පිටි. (hi hi hi hi.)
එපා කියා පැලට ආ හැටි.
ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි. (oooooo uh)
ආදරේ හැටි.
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.
සුරූපි කෙල්ලේ.
වේදනා ලොවින් මෙමාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ.
සුරූපි කෙල්ලේ.
ලල්ල ලල්ල ලල්ල ලල්ල . ලා ලා. ලල් ලා.
රිදී ඉරයි වැහි වලාකුලේ. පිපී සුවඳ දෙන නෙලුම් මලේ.
රිදී ඉරයි වැහි වලාකුලේ.(hahaha)
පිපී සුවඳ දෙන නෙලුම් මලේ.
මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ.
ඔබයි එලි කලේ.
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.
සුරූපි කෙල්ලේ. (අහ් අහ්)
වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ. (ah ah)
සුරූපි කෙල්ලේ... (haha දුෂ්යන්ත්.)
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ. (ah ah)
සුරූපි කෙල්ලේ.
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ. (ah ah)
සුරූපි කෙල්ලේ.
Lyrics powered by www.musixmatch.com