Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
DILU Beats
DILU Beats
Künstler:in
Dileepa Madushan
Dileepa Madushan
Programmierung
KOMPOSITION UND LIEDTEXT
Dileepa Madushan
Dileepa Madushan
Komponist:in
PRODUKTION UND TECHNIK
DILU Beats
DILU Beats
Produzent:in
Dileepa Madushan
Dileepa Madushan
Mischtechniker:in

Lyrics

හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ දැනේ ප්රේමාදරේ මනරම් මුදු වදන් සවනතට වෑහේ සිහිනෙන් එ සැනෙකින් නුඹ සොයන් ඒවී මගේ ප්රේමාවියේ හිරිමල් වැස්සේ තෙමිලා මා හා කෙහෙරැල් සිත්සේ දිලුනා මෙදා සැනසෙන්න ඕනේ පෙම් හසරැල්ලේ මුවගේ දුර පියඹන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ නුඹව මා පියපත් සරසලා ගෙනයමි දිවි පුරා පුරසඳ වී මාගේ අඹරට එලිය ඕනේ පිවිතුරු නුඹගේ ස්නේහේ මට විඳගන්න ඕනේ නුඹෙන් මා නෑ තවෙකු සොයලා මේ හිතින් කිසිදා මේ නුදුරු මාවතේ විඩා නැතුවා සිතේ විහඟුන් ඇදේ මා වටා හෝ ඒ දෑස මනසේ තියා මං එන්නෙමි නුඹව සොයා සංසාර මාරුතේ ගිමන් හරිනා ළඳේ සැඟවෙයිද මා මෙහි තියා මං ඔය රුවම සොයනා නියා නුඹ ඉන්නවද සැඟවී නොයා මේ පිනි වැස්සේ ඔබ හා මෙමා තනිවෙන්නම් මෙදා සැනසෙන්න ඕනේ පෙම් හසරැල්ලේ මුවගේ දුර පියඹන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ නුඹව මා පියපත් සරසලා ගෙනයමි දිවි පුරා පුරසඳ වී මාගේ අඹරට එලිය ඕනේ පිවිතුරු නුඹගේ ස්නේහේ මට විඳගන්න ඕනේ නුඹෙන් මා නෑ තවෙකු සොයලා මේ හිතින් කිසිදා
Writer(s): Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out