Lyrics

අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක් කල්පයක් සේ දැනේවි // අපි කතා නොකර හිදිනා එක දවසට මල් පිපී පරව යන අරුමේ ඔබෙ සිනා දකින්නට මල් සුවද දිගේ කෙලෙසද නෑව්ත් ඉන්නේ අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක් කල්පයක් සේ දැනේවි // අපි ලංව බලන් හිදිනා එක මොහොතක මල් කුසුඔක් සේ ඔබ දැනුනේ මල් කුසුඔ සිබින්නට කෙලෙසද නෑව්ත් ඉන්නේ අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක් කල්පයක් සේ දැනේවි //
Writer(s): Gunadasa Kapuge, Sunil Gamage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out