Music Video

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Piyath Rajapaksha
Piyath Rajapaksha
Künstler:in
Lahiru De Costa
Lahiru De Costa
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Piyath Rajapaksha
Piyath Rajapaksha
Komponist:in
PRODUKTION UND TECHNIK
Piyath Rajapaksha
Piyath Rajapaksha
Produzent:in
Lahiru De Costa
Lahiru De Costa
Aufnahmeingenieur:in

Lyrics

නුබ අතේ මුදු මාලයක් මං පලදාවී මදු සුවය සොයා සීතල ගමකට යාවී ඉඩ කඩම් බෝමයක් දෑවැද්දට දේවී මුලු ජීවිතේ රෝස මල් යහනක් වේවි දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවී නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී රාජපක්ෂ පවුල මුලු ගමේම වැජඹේවී දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
Writer(s): Piyath Rajapakse Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out