Top Songs By Channuka
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Adithya Weliwatta
Künstler:in
Channuka Devnindu
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Channuka Devnindu
Komponist:in
PRODUKTION UND TECHNIK
Cozzy
Produzent:in
Vimash Kavishka
Produzent:in
Lyrics
ආදරෙයි කියලා කිව්වත්
නෑ දැනන් හිටියේ මා
වේදනා කඳුලක් පාසා
ආදරේ වින්දා මා
සාගරේ පීරා හෙව්වත්
නෑ හොයා ගත්තේ මා
චේතනා ගින්නේ ඉන්නම්
ආදරේ හින්දා මා
කීවා ඉන්නම් මා හා
ලං වීලා එදා
ඒ බොරු වී මෙදා
මේ පෙමත් අපෙ පරාදයි
මතකයන් ම හිත පාරයි
බැහැ හිතා ගන්න තාමත්
වැරදුනේ කොතැන දැයි
රෑ ගනන් මැව්ව හීනේ
විසිරුණා කඳුළු රෑනේ
ආදරෙයි කියපු ලෝකේ
නැවතුනේ මම නොවෙයි
පැය ගනන් දිවුරා කීවත්
නෑ හදින් දැනිලා මා
මේ හිතේ උන්නත් පාරා
ආදරේ සෙව්වා මා
සාගරේ නිම්නේ ඉන්නේ
ආදරෙන් ගොළු වී මා
චේතනා හංගන් ඉන්නම්
ස්නේහාදරේකින් මා
කීවා ඉන්නම් මා හා
ලං වීලා එදා
ඒ බොරු වී මෙදා
(ඒ බොරු වී මෙදා)
කීවා ඉන්නම් මා හා
ලං වීලා එදා
ඒ බොරු වී මෙදා
මේ පෙමත් අපෙ පරාදයි
මතකයන් ම හිත පාරයි
බැහැ හිතා ගන්න තාමත්
වැරදුනේ කොතැන දැයි
රෑ ගනන් මැව්ව හීනේ
විසිරුණා කඳුළු රෑනේ
ආදරෙයි කියපු ලෝකේ
නැවතුනේ මම නොවෙයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
උන්නා නම් මා එදා
හා ඉවසා දරා
නෑ මේ වේදනා (වේදනා)
හිත් නම් වේ වේදනා
උන් කාලේ දවා
යං හිත් පාරලා
මේ පෙමත් අපෙ පරාදයි
මතකයන් ම හිත පාරයි
බැහැ හිතා ගන්න තාමත්
වැරදුනේ කොතැන දැයි
රෑ ගනන් මැව්ව හීනේ
විසිරුණා කඳුළු රෑනේ
ආදරෙයි කියපු ලෝකේ
නැවතුනේ මම නොවෙයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
Lyrics powered by www.musixmatch.com