Top Songs By Methun Sk
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Methun Sk
Künstler:in
Senanga Dissanayake
Tasteninstrumente
Pabasara Kannangara
E-Gitarre
Nuwan Amith
Rhythmusgitarre
Hashan Jayathillake
Bassgitarre
Vinuja Tharushka
Schlagzeug
Ajith Kodikara
Blockflöte
Darshana Amarasinghe
Geige
Sanduni Vishaka
Geige
Ravipathi Kandage
Cello
Manoj Wijayawardana
Bratsche
Sayumi Sasanga
Begleitgesang
Sanali Gonigoda
Begleitgesang
Dhanuki Yasurika
Begleitgesang
Subhath Sanjula
Begleitgesang
KOMPOSITION UND LIEDTEXT
Methun Sk
Komponist:in
Senanga Dissanayake
Arrangeur:in
PRODUKTION UND TECHNIK
Methun Sk
Ausführende:r Produzent:in
Vinod Melpitiya
Aufnahmeingenieur:in
Buddhika Mendis
Aufnahmeingenieur:in
Amala Mihiranga
Aufnahmeingenieur:in
Kasun Balasooriya
Aufnahmeingenieurassistent:in
Sidath Thilakeratne
Mischtechniker:in
Lyrics
මොහොතක් ඉන්න ආකාසේ
මොහොතක් ඉන්න ආසාවේ
හවසක එන්න මා එක්ක පිය මැන යන්න මාර් ගේක
හදවත දන්න ගාතාව අහගෙන ඉන්න ආදරේට
මොහොතක් ඉන්න ආකාසේ
මොහොතක් ඉන්න ආසාවේ
නන්නාඳුනන ආකාසේ මාවත් සොයා ඇයි යන්නේ
මා පහුකරන් හැන්දෑවේ කාවද හොයා ඇවිදින්නේ
හවසක එන්න මා එක්ක පිය මැන යන්න මාර් ගේක
හදවත දන්න ගාතාව අහගෙන ඉන්න ආදරේට
මෝසම් වැස්ස ආවාසේ
තෙමෙනා හිතක් තෙමුනාවේ
ඔබ නැති හවස් ගෙවුනා සේ දැනුනට ලඟින් උන්නානේ
මා තනිවෙලා හැන්දෑවේ ඈ තනිවෙලා ආකාසේ
මොහොතක් ඉන්න ආසාවේ
Lyrics powered by www.musixmatch.com