Music Video

Rasha Shuhaib X Pasan Liyanage - Ae Aadare | ඒ ආදරේ | That's love | (Official Music Video)
Watch Rasha Shuhaib X Pasan Liyanage - Ae Aadare | ඒ ආදරේ | That's love | (Official Music Video) on YouTube

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Rasha Shuhaib
Rasha Shuhaib
Künstler:in
Pasan Liyanage
Pasan Liyanage
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Rasha Shuhaib
Rasha Shuhaib
Komponist:in
Blesh Gleshan
Blesh Gleshan
Komponist:in
PRODUKTION UND TECHNIK
Pasan Liyanage
Pasan Liyanage
Produzent:in

Lyrics

මං ඉන්නද මේ සංසාරේ නුඹ එනකන් හැමදාමත් මං ඉන්නද මේ මල් යායේ නුඹ එනකන් හැමදාමත් හිත තාමත් ඉල්ලන්නේ ආදරේ නුඹ සැඟවී ඇත කොතැනක හරි හදවතේ ඔය නෙත් වලටයි හැමදාමත් වශීවුනේ යලි හමුවී ඉමු කවදා හරි අනන්තයේ මේ වස්සානේ නුඹෙ වරලස මා දුටුවේ මේ හඳපානේ නුඹෙ රුවමයි මට මැවුනේ ඇයි කලේ... මේ තරම් මට නුඹ ආදරේ ඒ නිසා... මේ තරම් දුර අප ආ මගේ මේ හිත තාමත් ඉල්ලන්නේ ආදරේ නුඹ සැඟවී ඇත කොතැනක හරි හදවතේ ඔය නෙත් වලටයි හැමදාමත් වශීවුනේ යලි හමුවී ඉමු කවදා හරි අනන්තයේ (ආ... ආ... ආ) මං ඉන්නද මේ සංසාරේ නුඹ එනකන් හැමදාමත් මං ඉන්නද මේ මල් යායේ නුඹ එනකන් හැමදාමත් කෙල්ලේ මගෙ හිත තාමත් ඉල්ලන්නේ ආදරේ නුඹ සැඟවී ඇත කොතැනක හරි හදවතේ ඔය නෙත් වලටයි හැමදාමත් වශීවුනේ යලි හමුවී ඉමු කවදා හරි අනන්තයේ (ආ... ආ... ආ) ඇයි කලේ... මේ තරම් මට නුඹ ආදරේ ඒ නිසා... මේ තරම් දුර අප ආ මගේ ඔය දෑත නුඹේ... මම රැකගන්නම් පණ තියෙනා තුරා... නුඹෙ ලඟ ඉන්නම් කෙල්ලේ මගෙ හිත තාමත් ඉල්ලන්නේ ආදරේ නුඹ සැඟවී ඇත කොතැනක හරි හදවතේ (ආ... ආ... ආ) ඔය නෙත් වලටයි හැමදාමත් වශීවුනේ යලි හමුවී ඉමු කවදා හරි අනන්තයේ (අනන්තයේ)
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out