Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Vishal Silva
Vishal Silva
Künstler:in
Blue's Squad
Blue's Squad
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Vishal Silva
Vishal Silva
Komponist:in
NAVI Katugampala
NAVI Katugampala
Komponist:in
Kavishka Nirmal
Kavishka Nirmal
Songwriter:in
PRODUKTION UND TECHNIK
NAVI Katugampala
NAVI Katugampala
Produzent:in

Lyrics

නුඹේ ඇස් මා දැකලා නුඹ ලඟටම ආවේ කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ නුඹේ ඇස් මා දැකලා නුඹ ළඟටම ආවේ කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ ආදරයේ අර්ථේද මේ නුඹ දැක මටමයි හැඟුනේ හැම රැය මේ නුබෙ රුව මේ මගෙ හදවතේ ඇඳුනේ (...) දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ පෙර දිනයක නොවිනු විනා මට මාවම දැනුනේ දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ පෙර දිනයක නොවිනු විනා මට මාවම දැනුනේ මුළු දිවියම නුඹ හට භාරයි සියුමැලියේ ඔය සුවඳ මේ මා ළග තවමත් රැඳීලා තියේ (...) නුඹ දැකලම වචන රචන කලා මගේ හිත හැමතැන නතර නතර කල මං ආදරයෙන් බැඳුනු දවසෙ ඉඳන් රූපෙට වහවැටෙයිද සසර වසන තුරා ඔය දෑතම මගේ කර ගත්තම මවපු හීත ගොඩක් මගේ කර ගත්තා අපි එක් වුනු හැම රැයක් පාසාම හැඟීම් මගේ අතින් නුඹ සිපගත්තා ඇහැරෙන්නේ කෙල්ලෙ මල් වැස්සක් වස්සලයි නුඹ ළඟින් හැම තප්පරේම ලස්සනයි නුඹ යද්දි යන්නේ මාවත් හිනස්සලයි මේ රෝස මල හෙව්වා පාරේ ගස් වලයි නොදැනිම නුඹ ළඟ නැවතුනා රෑට හීන ලෝකෙක මම තනි වුනා මගේ පුරුදු ජීවිතේ දිය වුනා ඔයා මට විතරක්ම අද ලියවුනා කෙල්ලේ ආදරයේ අර්තේද මේ නුඹ දැක මටමයි හැඟුනේ හැම රැය මේ නුබෙ රුව මේ මගෙ හදවතේ ඇඳුනේ මගේ මේ හිත හැඩුවා නුඹවම ඉල්ලා හැමදාමත් නිදි නැති රෑ නුඹවම සෙව්වා ඔබ මැවූ මගේ සිහිනයේ දිවිය ගෙවනවා හැම මොහොතෙම මගේ ලග වගේ දැනෙනවා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out