Lyrics

AO Music Yeah yeah yeah Lemme tell you somethin I tried to quit many times Cuz I had reasons Yeah Now I'm gonna tell you why AO Music, SDK, Dilo Yeah Ugh I hope ya'll remember I launched my first album (Bounce) Except the strangers none of my friends did wish Well Done I just wonder why, it doesn't matter, wasn't easy But it's crazy cuz it took over 8 years to complete this baby I show love and affection to all my fans I get serious when it comes to music man But on the stage I don't dance holding up my pants I don't show off bling blings or wear giant chains You know I go hard I don't need a Go-Kart What I gotta lose? I just keep winning baby, so what? Even if it's cold out, warming up I don't stop Working hard cuz all my royalties but I ain't getting none I remember I wanted to quit for so many times But I know this moment would come, now it's my time Watch me now I'm putting everything on the line But this time I don't expect a single dime ලිව්වෙත් සින්දු නිදි මරලා කෑවෙත් වේලකුත් මග ඇරලා ඒත් නෑ ඇහුවේ මගේ සින්දු ඇයි? යාලුවේ ඇයි? But I'm just thinking about my next move I fail no more and this time I won't lose They smile up in my face, don't know what I've been through, Aay Look I'm about to change the game බාධක මැඩගෙන දුර ගමනක් ආවා හිමිහිට අත දුන්නේ නෑ එකෙක් අම්මා තාත්තා හැරුනම ලඟින් ඉන්න උන් ඊරිසියාවෙන් පැලුනම හිනා යනවා මට මේ ගැන හිතලම කළුවර උන හීන කළුවර වෙන්නේ නෑ කළුවර වුණත් මට ඒක අදාලම නෑ නවත්තපු තැනින් පටන් ගන්නම් මම කාටත් පදිරිනම් නෑ මගේ පාඩුවේ මගේ ගමන කාටත් බාධා නෑ මනසින් හොයනවා ලඟින් හිටිය යාලුවෝ කෝ සිංහ හම පොරෝ ගත් නරි පැටව් ටික කෝ දුවලා හති වගෙ නම් බලන් ඉන්න බැරි නම් නැට්ට පාගන් දඟලන්නේ ඇයි බොරුවට බං යට ඉදන් ඇද ඇද බොරුවට හිනා වෙන කළුවර වෙච්ච හීනත් එක්ක මම යන දුර දරා ගන්න බැරුවම හිනා වුණ තරමට දැනගෙන ඉන්නේ මිනිස්සු කවුද කියලා හොඳටම ලිව්වෙත් සින්දු නිදි මරලා කෑවෙත් වේලකුත් මග ඇරලා ඒත් නෑ ඇහුවේ මගේ සින්දු ඇයි? යාලුවේ ඇයි? But I'm just thinking about my next move I fail no more and this time I won't lose They smile up in my face, don't know what I've been through, Aay Look I'm about to change the game මගේ සූප්පු කළ ඉස්සර දාගෙන කර වටේ අත ඉතින් පූට්ටු වෙලා වෙන උන්ට පාවලා දුන්නෙ මාව සූස්ති නිසා වාරෙට වෙයිද පාරලා යයිද මැවූ එල මූර්ති උඹලා ගැන බූන්දි කකා අඩෝ පලක් වේද කාලෙ යද්දි මලකඩ හීන මගේ හෙලවෙද මනස මගේ නමට කෙලවෙ දැන් හොර හිත නැත කෙල පෙර කතුන් හඹායන හොරිකඩ ගති නැත වැලලිය මිතුදම එලිපිට වර රෝමෙට කෙලින් ඉඳහිට කලබල වෙන්න කලින් පල විගහට මම කිපෙයි කොල්ලො එද්දි ඉතින් වෙයන් ඉවතට ඒ පින ඇති උඹ හට හිතන්නේ කාලෙක ඉඳන් මං තාමත් එක තැන හිතින් මා වැටිලා වූ උදව් කළේ කීප දෙනයි තාමත් මීටර් මට කරන්නේ ගරු මං යා එක පතේ වළඳපු උන්ට තමයි තාමත් මුල අමතක බුල දැන් බලන් කැඩපත මූණම කපටි කමින්නෙ සාදරෙන් පිළිගන්නාම් මම මගේ ගාවට වරෙන් පාවල දෙන්නාන් ගෙන ලඟ තරු පෙන්නා අතගා කන දැන් මාව දැන් ගෙන්නාම් මේ වේදිකාව මත දීපන් මයික් දැන් අමතන්න පැටිකිරි හැමෝගෙම ලගම ලිව්වෙත් සින්දු නිදි මරලා කෑවෙත් වේලකුත් මග ඇරලා ඒත් නෑ ඇහුවේ මගේ සින්දු ඇයි? යාලුවේ ඇයි? But I'm just thinking about my next move I fail no more and this time I won't lose They smile up in my face, don't know what I've been through, Aay Look I'm about to change the game ලිව්වෙත් සින්දු නිදි මරලා කෑවෙත් වේලකුත් මග ඇරලා ඒත් නෑ ඇහුවේ මගේ සින්දු ඇයි? යාලුවේ ඇයි? But I'm just thinking about my next move I fail no more and this time I won't lose They smile up in my face, don't know what I've been through, Aay Look I'm about to change the game
Writer(s): Azim Ousman Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out