Music Video

Ipadima Dukaklu - King Lotuss x Dilu Beats | Lyrics Video || ETesk Music
Watch Ipadima Dukaklu - King Lotuss x Dilu Beats | Lyrics Video || ETesk Music on YouTube

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
King Lotuss
King Lotuss
Künstler:in
DILU Beats
DILU Beats
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Ashan Perera
Ashan Perera
Komponist:in
PRODUKTION UND TECHNIK
DILU Beats
DILU Beats
Produzent:in

Lyrics

සමාවෙන්න දරුවො මට උබව හදාගන්න බැ මට දරුකමට මේවා ලෝකයාගෙන් හංගපු කරුණු නුබ වී තුරුණු එය රිදුණා දරුණුවට ඇය නුඹහා ඇදහි කරමින්මයි කල්පනා නුබ ආව දින සිට නැත සිහි කල්පනා ගයමි වසරකට පහනක් දල්වලා දුක දනී පරාගනේ නැවතුන මල්වල පුවතකි හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ පුවතකි මාව හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ කකුල් නොදා දියේ ගැඹුර බලන්නෝන රිටකින් දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින් මටත් හොරෙන් උබේ අම්ම උබව හිතමින් මායි අම්මයි තනි උනා දුක නිව්වෙ නිකොටීන් කවුරු කිව්වත් පිටින් අපි උබ යැව්වෙ ගතින් මිස යැව්වෙ නෑනේ හිතින් අපිව තේරුම් ගන්න ඉතින් උබේ පියා කුරුල්ලෙකි අත්හැරගත්ත මිටින් උබේ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින් සමාවෙන්න දහස් වාරක්ම සමාවෙන්න සුදුසුයි දඬුවමට එපා මේ පව් කමාවෙන්න උබව යැව්වෙ බඩෙන් නෙවෙයි මේ අපායෙන්ම උබ නැවත ඉපදුනොන් ආයෙත් මගේ බබා වෙන්න වටේ එවුන් විකල්පයන් පෙන්නයි කුලී ගෙදර මමයි උබේ අම්මයි උබයි දෙන්නයි මං කිව්වෙ දැනට ගිහින් ආයෙ එන්නයි මට තව කාලෙ ඕන මේ ගිනි නි වෙන්නයි පුවතකි මාව හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ පුවතකි මාව හිනැස්සූ නිමේෂයකදී තිගැස්සූ මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ ඉපදීම හරී දුකක්ලූ හරිම මුස්පේන්තු පාලුවක් උබ යැව්වා කිව්වා මං මට බැන්නා මගේ යාලුවත් බයයි දකින්න හීනත් ලේ ගෑවුන සාලුවත් ඇම දාපු එකා වැරදී ඒ ඇම කාපු මාලුවත් වැරදී ඔව් පුතේ කා අතිනුත් වෙයි වැරදී ගෙදර වෙනස් තිබුනාට වඩා පැවතී සැපදී හදාගන්නට තමයි කැමතී කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී
Writer(s): Ashan Perera, Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out