Music Video

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Romesh Sugathapala
Romesh Sugathapala
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Romesh Sugathapala
Romesh Sugathapala
Komponist:in
Bandula Mudannayake
Bandula Mudannayake
Komponist:in
PRODUKTION UND TECHNIK
Ashmitha Gamage
Ashmitha Gamage
Produzent:in
Hasindu Wijeratne
Hasindu Wijeratne
Produzent:in

Lyrics

නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී ඔබ සිටියා කවුළුව ළඟටම වී මඟ තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැදි කුමරී ගිම්හානේ අප හමු වී සන්තානේ තව රිදුනී පෙර මඟ මා අද නැවතී යලි එය සිහිකරමී ගිම්හානේ අප හමු වී සන්තානේ තව රිදුනී පෙර මඟ මා අද නැවතී යලි එය සිහිකරමී මුවැත්තියක් ගුරැ ගෙට ආවා හන්තානත් ඉඟි බිඟි පෑවා මල් පාරත් මට අත වැනුවා සුන්දර වූ සැන්දෑ ගෙවුනා දුක සංකා නිවුනී අප දෑතම බැදුනී මා ආදරේ ඔබටමයි වස්සානේ මහ වැසි වැටුනා දෙසුම් හඩේ පාළුව දැනුනා මිතුරැ තෙපුල් ඇස් රතු කෙරැවා සඳ නැතිවම දින සති ගෙවුනා මැයි මල් පිපෙන තුරා මහවැලි ගලන තුරා මා ආදරෙයි ඔබටමයි නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී ඔබ සිටියා කවුළුව ළඟටම වී මඟ තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැදි කුමරී (ගිම්හානේ අප හමු වී) සන්තානේ තව රිදුනී පෙර මඟ මා අද නැවතී යලි එය සිහිකරමී ගිම්හානේ අප හමු වී සන්තානේ තව රිදුනී පෙර මඟ මා අද නැවතී යලි එය සිහිකරමී
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out