Top Songs By Kavin Harshana
Credits
KOMPOSITION UND LIEDTEXT
Kavin Harshana
Songwriter:in
Lyrics
සිතුවමක් මම ඇන්දා
මගෙ ජීවිතේ පුරා
ඒ හදවතක් සිර කරලා
ඔබ දිව ගියා
ඒ කී කතාව ආදරේ උනානම්
අපි අපිවම තව තවම සොයනවා
ආදරයේ මතකයන්
ජීවිතයේ ප්‍රාර්ථනාවන්
ඒ සිතුවම් කල දෑසින්
බලා හිදිමි මාදරෙන්
ආදරෙ මට දැනුනා
මට ආදරෙ කියා දුන්නා
ආදරෙන් වෙලුනා
දැන් ඇතී
ඒ කී කතාව ආයෙමත් උනානම්
අපි අපිවම තව තවම සොයනවා
ආදරයේ මතකයන්
ජීවිතයේ ප්‍රාර්ථනාවන්
ඒ සිතුවම් කල දෑසින්
බලා හිදිමි මාදරෙන්
Written by: Kavin Harshana