Top Songs By Sangeeth Peiris
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Sangeeth Peiris
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Nadun Methwadane
Komponist:in
Lyrics
පෙම් මල් දම් හෙමින් සැරේ ගොතා ගෙනා
ඒ කතන්දරේ මැදින් ඉරා දමා
නෑ නෑ වරෙන්තුවක් අරන් නොවේ එදා
ඔබ ආවෙ ඒ පොරොන්දුවක් කියා
සීමා නෑ කියා
නෙතු ගැටුමින් ඔබේ
යලි හද නෑ නැවතුනේ
සරදම් නෙත් කොනේ
ගේන මතකේ
බින්ද හීනේ
මුල් පිටුවක් නොවේ වගන්තියක් පවා
නොදී ලියන්න පෙම් කතාවෙ මා
හා ඇයි නොකීවෙ මේ මුලාවකී කියා
ඔබ ආවෙ ඇයි දෙවුන් ලොවක් මවා
සීමා නෑ කියා
නෙතු ගැටුමින් ඔබේ
යලි හද නෑ නැවතුනේ
සරදම් නෙත් කොනේ
ගේන මතකේ
බින්ද හීනේ /
Written by: Nadun Methwadane