Music Video

Rameesha | රමීෂා - GAYYA ft Vishak (Official Music Video)
Watch Rameesha | රමීෂා - GAYYA ft Vishak (Official Music Video) on YouTube

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Gayya
Gayya
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Gayan Perera
Gayan Perera
Komponist:in

Lyrics

ආයුබෝවන් to the world We have a fresh one for all you boys and girls This gayya on the track And mix master chariya bringing it up from the back රමීෂා හද මගේ හොරා ගත්තා ළඟින් මා හැරනොයා ඉන්නම් කිව්වා දහස් ගණන් සිහින පෙන්නා අනාගතේ වදන් වලින් තනා දුන් පොරොන්දු කඩා බිඳ දමා කොහෙද ගියේ ඔයා පෙරදා මගේ ලයේ තුරුල් වී ලැගුම් ගත්ත අහංකාර පෙම්වන්තියේ කොහේදෝ ගියේ මගේ ලෝකයේ අන්ධකාරේ මකා දෙන්නකෝ දුන්න ප්රේමාදරේ ඔබේ ආදරේ Let me tell you විහාර මහා දේවි park දීපු kisses in the dark අරලිය flowers all around It's like a movie shot You've seen the pieces of my heart Full බොක්කෙන් දීපු පෙම්වතක් Thrown away the poems for a chance to make a brand new start මට තේරෙන්නෑ රමීෂා මොකද ගියේ මාව දාලා දෙන්න හිතන් හිටිපු මල් සුවඳේ තනියම රස වින්දා Cus' you say you gotta go And I jus have to let you know how I feel about it අහස් ගැබේ පියාඹා තරු කඩා ගෙනත් දුන්නා පෙලින් පෙලට පද ගලපා කවි ගී ලියා ගැයුවා මහාමෙරක් වැනි ආශා ඔඹේ උණුහුමෙන් සන්සිඳුවලා දුන් පොරොන්දු කඩා බිඳ දමා කොහෙද ගියේ ඔයා පෙරදා මගේ ලයේ තුරුල් වී ලැගුම් ගත්ත අහංකාර පෙම්වන්තියේ කොහේදෝ ගියේ මගේ ලෝකයේ අන්ධකාරේ මකා දෙන්නකෝ දුන්න ප්රේමාදරේ ඔබේ ආදරේ ආලේ බැන්ද පෙම් කුමාරි මා දමා ගියා ආයේ ඒවිදෝ කියා ඉන්නෙමී මග බලා බොක්කෙන් love කරන කොල්ලන්ට පොලු තියන රමීෂා, මනීෂා, සෙලීනා, නතාෂා ඔක්කොමල්ලටම කෙල වෙලා පලයන් අම්බෝ Gayya Charitha And Vishak Abideen on the track It's 2023 we might've lost the love but we kept the truth free
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out