Top Songs By Manjula Pushpakumara
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Manjula Pushpakumara
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Kushan Maneendra
Komponist:in
PRODUKTION UND TECHNIK
Viraj Perera
Produzent:in
Lyrics
හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී
අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇති
හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ
ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා
මුණ නොගැහෙනා සේ යළී
අවසාන මොහොතේ ඔබේ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී
අතගන්න මතු දා ඔබේ වෙන්න පතලා
මා කෙරුව පිං මදි ඇති
ඔබ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇති
ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී
හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී
අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇති
හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ
Lyrics powered by www.musixmatch.com