Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Harshad Ibrahim
Harshad Ibrahim
Leadgesang
KOMPOSITION UND LIEDTEXT
Prasanna Kumara Dammalage
Prasanna Kumara Dammalage
Komponist:in
PRODUKTION UND TECHNIK
Hashan Thilina
Hashan Thilina
Produzent:in

Lyrics

දිලිසී දිලීසී – හඳ සේ සිනාසී ඇසිපිය මගේ නවත්තනා සුරූපී දෙව්දූ විලාසී – ඔය බැල්මට වශී හදවත පුරාම මේ නුරා මල් පිපී රතු පැහැ තැවරූ දෙතොලේ ඔපයට හුරු මුව කමලේ වරුණට වදන් නොමැති අරුමේ නෙතු බැමි නටවන තාලේ දුටුදුටු විට මා සසැලේ යටපත් කරන්න බැරි හැඟුමේ රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර ලස්සන – හින්දද දැක්කම මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර තිස්සෙම – මැවි මැවි දිස්වෙන නුඹ පතා ඉන්නෙ ආදරේට තමයි මෙච්චර රතු පැහැ තැවරූ දෙතොලේ ඔපයට හුරු මුව කමලේ වරුණට වදන් නොමැති අරුමේ නෙතු බැමි නටවන තාලේ දුටුදුටු විට මා සසැලේ යටපත් කරන්න බැරි හැඟුමේ දුටුවම නිලංකාර වුණ ඇස්දෙක අලංකාර ඔය රුව දැක දැකත් ඉන්නෙ තව කොහොමද ගණංකාර කම් පෑවට... කෙල්ල මට උඹ කැපෙන නල්ල වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල මොකටද තව බොරු ඉවසිල්ල බඳිමුද අද හෙට ගෙළවට තැල්ල... ගස්සන – ඉඟසුඟ පද්දන ඔය දාංගලේ ඉලන්දාරි හිත් අවුස්සන වස්සන – සිතුවිලි වැස්සෙම තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන රතු පැහැ තැවරූ දෙතොලේ ඔපයට හුරු මුව කමලේ වරුණට වදන් නොමැති අරුමේ නෙතු බැමි නටවන තාලේ දුටුදුටු විට මා සසැලේ යටපත් කරන්න බැරි හැඟුමේ රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out