Lyrics

එනවා එනවා ඔයාගේ අම්මා එනවා ඇඳ යට සාදේ ඔන්න එනවා මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා එනවා එනවා ඔයාගේ අම්මා එනවා ඇඳ යට සාදේ ඔන්න එනවා මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා ස්කූබි මගෙ ස්කූබි හපන්නනම් එපා මස් කට්ටක් මම ගෙන එන්නම් Next time jump එකේ ස්කූබි මගෙ ස්කූබි හපන්නනම් එපා මස් කට්ටක් මම ගෙන එන්නම් Next time jump එකේ එදා සිකුරාදාවක් පහට විතර ඇති කෙල්ලගෙ ගෙදර පනිනකොට මට දාසයක් විතර ඇති හිටියනේ අගල වට ගෙදරක හිතුවේ නෑ නේ යකෙක් මෙහෙ ඉඳි කියලම පැන්නා තාප්පෙන් ඔන්න ස්කූබි පස්සෙන් Brother දුවලා දුවලා පැන්නා ගිහින් ජනේලෙ අස්සෙන් මට කෙල්ල දැක්ක ගමන් මතක් උනා සතුටු උයන Kiss දුන්න ගමන් දැක්කා හොල්මන් මන්දිරය අම්මා ආවා ඔන්න brother පැන්නා ඇඳට යටට යන්න කියලා කිව්වා මරියා මගේ කෙල්ල අම්මටහුඩු මෙන්න ස්කූබි ඇවිත් මෙතන හපන්නනම් එපා please මගේ පස්ස එනවා එනවා ඔයාගේ අම්මා එනවා ඇඳ යට සාදේ ඔන්න එනවා මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා එනවා එනවා ඔයාගේ අම්මා එනවා ඇඳ යට සාදේ ඔන්න එනවා මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා කියලා whistle එකක් ගැහුවා මට හැරිලා බැලුවා shape එකේ කවුද කියලා මම අම්මෝ bigmas road එකේ සමනල මගේ ලඟ ටෝකක් දාන්න හදනවා shape එකේ මට හොඳ මේක හරියන්නෑ යාළුවා ඉක්මන්ට එන්නෙත් නෑ මෙතනින් මාරු උන්නැත්තන් පුන්සිරිගෙන් බේරුමක්ම නෑ අන්න එහා ගෙදර ඇන්ටි සඳලු තලේ සැතපී Shape එකේ ඇහැක් ගැහුවා comming බොන්න plane tea මේ යකත් ගියා අර යකත් ගියා මරන්න ස්කූබි බලනවා මං දිහා උඩ තට්ටුවේ මරියගේ අක්කා මං දිහා බල බල hint දෙනවා ඉවසන්න බෑ අඬ ගහනවා මට අඹ ගහේ නැගලා උඩ තට්ටුව දෙන්න ගියේ kiss එක එතකොටයි ඇහුනේ මට whistle එක එනවා එනවා ඔයාගේ අම්මා එනවා ඇඳ යට සාදේ ඔන්න එනවා මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා එනවා එනවා ඔයාගේ අම්මා එනවා ඇඳ යට සාදේ ඔන්න එනවා මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා ස්කූබි මගෙ ස්කූබි හපන්නනම් එපා මස් කට්ටක් මම ගෙන එන්නම් Next time jump එකේ ස්කූබි මගෙ ස්කූබි හපන්නනම් එපා මස් කට්ටක් මම ගෙන එන්නම් Next time jump එකේ
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out