Music Video

KALU - Mage Kiya | මගේ කියා | Official Video
Watch KALU - Mage Kiya | මගේ කියා | Official Video on YouTube

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
KALU
KALU
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Yashodha Adhikari
Yashodha Adhikari
Komponist:in
Ushan Alahakoon
Ushan Alahakoon
Komponist:in
PRODUKTION UND TECHNIK
Denham Hakel
Denham Hakel
Produzent:in

Lyrics

යා නොවූ දේ නිසා විඳි ඒ සිනා වියැකී ගියා රහසේ
නුඹේ හිතේ චේතනා නොදැනී වගේ රැඳුනේ සිතා නොවේ
නුඹ නොකියා කියනා
ඉඳහිට දෑසේ පේනා කාරණා
ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා
ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා
නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා
මගේ කියා
පෑයු රෑ තාරුකා සඳ සේ සරා නොපෙනේ වගේ උදයේ
මේ හිතේ වෑහෙනා පෙම් කාරණා සඟවා තියා නොවේ
මට නොදැනී දැනුනා
ඉඳහිට වාගේ හිතුනා ආදරේ
ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා
ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා
නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා
ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා
ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා
නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා
නුඹ ගාවින් දැනෙනා නුඹෙ සුවදින් හැඟුනා
මගේ කියා (මගේ කියා කියා)
මගේ කියා (මගේ කියා කියා)
මගේ කියා
Written by: Ushan Alahakoon, Yashodha Adhikari
instagramSharePathic_arrow_out