Music Video

Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Ayeshmantha
Ayeshmantha
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Jayan Madhushri
Jayan Madhushri
Komponist:in
Oneesha Hansanee
Oneesha Hansanee
Komponist:in
Ayeshmantha Lakmal
Ayeshmantha Lakmal
Komponist:in
PRODUKTION UND TECHNIK
Ayeshmantha
Ayeshmantha
Produzent:in
Amila M Wickramasingha
Amila M Wickramasingha
Mischtechniker:in

Lyrics

ඔබ මාගේදෝ
යලි කවදා හෝ
ඔබ මාගේදෝ
යලි කවදා හෝ
ඔබ මාගේදෝ
හිත පෑරේදෝ
යලි කවදා හෝ
හමුවන්නේ නෑ
සිතුවම් මේ රෑ
රිදවුම් දී මේ හිත පාරන්නේ
ඔබ මාගේදෝ
හිත පෑරේදෝ
යලි කවදා හෝ
හමුවන්නේ නෑ
සිතුවම් මේ රෑ
රිදවුම් දී මේ හිත පාරන්නේ
ඔබ නෑ අද මා තනි වී මා ඔබෙන් වෙන් වෙලා
ඔබගෙන් නැති වෙන්නේ හදේ වේදනා
ලැබු ඒ සෙනෙහෙන් මා මිදී වෙන් වෙලා
කඳුලින් සැනසෙන්නේ විඳී වේදනා
මතකෙට එන් නෑ හමු වුණ දවස්
කඳුලට ඉඩ දුන්නා ගලා යන්න තවත්
තනිවෙලා විඳවන්න වෙලා දැන්
ගෙවී යන්නේ මේ අවසාන දවස්
ඈ ලස්සන මලක්
ඈ නතර වුනා හිත ළඟ මගේ
කොහෙද නැවතුනේ
දුටුවෙ අහම්බෙන් වගේ
ඒ සතුටු රැඳුනු මොහොත නෑ මතකේ
අහිමි මට හීන
පැතුවා සැනසීම
තුරුලේ දැවටීම
ආදරෙන් වෙළීම
මන් ඉවසන්නේ කෙසේ
වේදනාව මෙසේ කියලා නිම කරන්න බෑ
තහනම් හමු වීම
තනිව විඳිනවා සිතුවිලි රාගික
පිටකරයි මේ වචන භාවිත
නැවතුනා හදවත මගෙ ප්‍රාණය
මා හිත ඈ වෙත පාවී යාවිද
ඔබ මාගේදෝ
හිත පෑරේදෝ
යලි කවදා හෝ
හමුවන්නේ නෑ
සිතුවම් මේ රෑ
රිදවුම් දී මේ හිත පාරන්නේ
ඔබ මාගේදෝ
හිත පෑරේදෝ
යලි කවදා හෝ
හමුවන්නේ නෑ
සිතුවම් මේ රෑ
රිදවුම් දී මේ හිත පාරන්නේ
ඔබ නෑ අද මා තනි වී මා ඔබෙන් වෙන් වෙලා
ඔබගෙන් නැති වෙන්නේ හදේ වේදනා
ලැබු ඒ සෙනෙහෙන් මා මිදී වෙන් වෙලා
කඳුලින් සැනසෙන්නේ විඳී වේදනා
ඔබ මාගේදෝ
මතකෙට එන්නෑ හමුවුන දවස්
හිත පෑරේදෝ
කඳුලට ඉඩදුන්නා ගලා යන්න තවත්
යලි කවදා හෝ
තනිවෙලා විඳවන්න වෙලා දැන් ගෙවි යන්නේ
මේ අවසන් දවස්
Written by: Ayeshmantha Lakmal, Jayan Madhushri, Oneesha Hansanee
instagramSharePathic_arrow_out