Top Songs By Ayeshmantha
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Ayeshmantha
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Ayeshmantha Lakmal
Komponist:in
Jayan Madhushri
Komponist:in
Pubudu Eranga Silva
Komponist:in
PRODUKTION UND TECHNIK
Amila M Wickramasingha
Mischtechniker:in
Harsha Bhanuka
Aufnahmeingenieur:in
Ayeshmantha Lakmal
Produzent:in
Lyrics
උඩුගම් බලා යන්නේ දියපහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර
උඩුගම් බලා යන්නේ දියපහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර
එක ලේ බැදිමෙන් හැමදාමත්
ගෙවිලා ගියා කාලයක් ඒ හිනාවමයි තාමත්
වෙනස් වෙලා නැ හිටපු එකාමයි මම තාමත්
නතරවුනා හිත මේ බැදිම කඩාගෙන යන්නේ නැහැ කවදාවත්
අතිතේ මතකයි නොනවතින සංගීතේ
ඒ කාලේ මං කැලබි අයාලේ දුවද්දී මහ පාරේ
ඒ ගිනි දැල්ල අලු කලා සිතුවිල්ල මාගේ ඒ කාලේ අපරාදේ
දැන් වෙලාගෙන ජීවිතේම කරා මං ආස දේම
නැවතුමක් නැති වේදනාවටම කලා ප්‍රේම
හොදම ගැලපීම ලැබුනා සැනසීම
සතුටෙන් ඇස් පියාගන්න ලැබෙයි ලගදීම
සෙවනැල්ලේන් පටන්ගත්ත දේ හීන දැක්කා දවස ගානේ
මේ දෛවෙ වෙනස් කරන්නමයි ඕනේ අවසානේ
මතක දිගේ ගලන් ආවා විවාද නැ තාම අපිත් උනා හොද වානේ අවසානේ
උඩුගම් බලා යන්නේ දියපහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර
උඩුගම් බලා යන්නේ දියපහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර
අප්‍රමාණයි අත්දැකීම්
බෑ අල්ලන්න එක අතකින්
දෙයියෝ මාව මැව්වේ සතෙක් වගේ පණ හතකින්
දකින්නේ මුල්වරින් ආසියාවේ රටකින්
දහස් ගණන් හිරි ගඩු පිපුවා එක පතකින්
මන් ඇස් පියාගන්නේ
මතු වෙන්න තෙවෙනිමානේන්
අවකාශේ තුළ පාවෙද්දි මනෝකාය මන් දැක්ක දේවල් ගෙනාවා මේ ලෝකේ
මේ ලෝකෙ තුළට මන්
ඇවිදන් ගියා මනසින් උපරිම දුරට
ඕනම දේකදි මට මාවමයි නිදසුන්
ඔළුවෙන් හිටන් ඉඳියත් වැඩක් නෑ අනික් මිනිසුන්
තාමත් වලංගුයි මන් අතීතේ ගැහුව ගිවිසුම්
මගේ නම ඇහුවොත් උබේ උන්ටත් යන්නේ කිවිසුම්
බලාපොරොත්තු සීමිතයි නෞකාව සැහැල්ලුයි
මාතෘකාවක් කරගන්නේ නෑ මං ජරාවයි ගැහැණුයි
තේරුම් ගන්න බෑ මන් හිතන විදිය කාටවත්ම
ඊට වඩා පාලි තේරුම් ගැනීම පහසුයි
උඩුගම් බලා යන්නේ දියපහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර
උඩුගම් බලා යන්නේ දියපහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර
Written by: Ayeshmantha Lakmal, Jayan Madhushri, Pubudu Eranga Silva