Top Songs By Dinesh Hemantha
Similar Songs
Credits
KOMPOSITION UND LIEDTEXT
Dinesh Hemantha
Songwriter:in
Lyrics
උබේ අතින් අල්ලන් යන්නයි හිටියේ කතරගම
අපේ ආදරේ නතර උනා අතරමග
ඔලු කැරෙකේ විකාරෙන් වගේ හතර අත
උබේ නම්බරේ අන්තිම අංක හතර හත
උබ පස්සෙන් එන්න ඉස්සර තිබ්බ ඉස්සෙක් නම්
දැන් ඉස්සා නැ සතුටෙන් ඉන්න පිස්සෙක් මන්
හයේ පහර වැඩි උබේ තනතිල්ලේනම්
හොද සෙල්ලන් දාලා ඉන්නේ සැනසිල්ලේ මන්
පුංචි ලිදේ වතුර රහයි ඒකයි හොද වල්ල
මහගිරි දබේ නැග්ගේ නැනේ අල්ල අල්ල
උබ නරියෙක් මම සල්ලි නැති මිදි වල්ල
ඉතින් ගිනි ගන්නේ රත් උනාමයි මගේ දල්ල
කියන්න දේවල් නම් ගොඩයි ඒකයි මේකයි ඇත්ත
ඇතුල් පැත්ත වගේ නෙවෙයි උබේ පිට පැත්ත
බොරු බේගල් කියන් තියන් හිටියේ වටේ හැත්ත
අවසානෙටත් උබේ හිතේ තිබ්බේ අකැමැත්ත
දුර පේනා හීනෙක තටු සිදලා
කදුපාරක සීතේ මාව තනිකරලානෙතු කැල්මේ කෝල හිනා
බොරුවක් මේ ප්‍රේම කතා
සංසාරේ නේත්‍රා මානේ
හැරදමනා
කෙල්ලෙ මට නුබ දැන් ගස්සපු හීන
කටුකයි ආදරෙ අද කෙල්ලෙ නුබ ගීය
එක්වෙන්න බෑ මට මන්දාකිනි පේන
තරු දහසක් අතරෙ තනි තරුවක් ගේන
ආදරෙට දැම්මෙ Baby සුරංගනා කතා
වාදනේට මම ගයයි වීනාව බබා
මකා දමා ගියා ආදරේ කලා ඔයා
කම් සැප මගෙ ඇගෙ එක්ටැම් කලා
ඔයා ගාව මට්ටු මම ලෝකයට සත්තු
දැකපු හීන හෙව්වෙ අද දුන්නෙම තොත්තු
රෝස කැලේ ගාව මාව කැව්වෙම පිට්ටු
Baby Nowty මම දැන් ලියන්නෙම සිංදු
මතක නැද්ද එදා අපෙ කාමරේ
හත්තර බිත්ති මුල්ලෙ ඇද උඩ යාවුනේ
පාවුනේ සාගරේ
මාවතේ
මම තමයි සිල් බිංද කුමරා මාලිගේ
පේනා හීනෙක තටු සිදලා
කදුපාරක සීතේ මාව තනිකරලානෙතු කැල්මේ කෝල හිනා
බොරුවක් මේ ප්‍රේම කතා
සංසාරේ නේත්‍රා මානේ
හැරදමනා
ආදරෙනම් වචනේ කාටෙ මන්තරේ වගේ
අනිත්පැතට මන් දෙන්නන් ඒවා වැඩක් නෑ නේ
පැත්තට වෙලා ඉන්නන් බලාගෙන මගේ වරේ
කේන්දරේ තිබ්බ ඕවා කවදාවත් වෙන් නේ නැ නේ
ඔයා ගියා එදා මතක් උනා මට ගාතා
මම දාගෙන ලිව්ව පොත්තක් පිරෙන්නට කතා
කාමරේ දුමයි ඇති කෙල්ලෙ ඔයාවනන් එපා
10 අඩි වලින් මැනික් පතලක් ඩෝ එයා
දැක්කමන් කෙල්ලේ ඔයා මට හොදට දුන්න ගින්න
ලෙඩා මිය ගියත් ලෙඩෙ විසයි ඩෝ නොමැරෙන්න අම්මට දුන්න තැන දෙන්නැ
මැරුවත් මන් උපදින්න පැත්තක
දැම්මාඅන්තිම පාරටත් දැනගෙන හිත් රිදවන්න showti
හිටිය ලොකු කාලයක් showti ඔයාම ඉල්ල
උනා හැමදේම ඔය හිනාවට බිල්ල
හිතිල තියෙන්නෙ දැන්නන් මාර වදයකින් මෙල්ල
උනා එදා ඔයා මට බොරු කාර කෙල්ල
Lyrics powered by www.musixmatch.com