Top Songs By Suresh Dilshan
Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Suresh Dilshan
Leadgesang
KOMPOSITION UND LIEDTEXT
Prageeth Perera
Songwriter:in
Harshana K Perera
Songwriter:in
Lyrics
තාලෙට අඩිය තියාලා
තොල කොනෙන් හපාලා
වඩින දෙවුලියෙ කවුද නුඹ
මා දෙස හොරෙන් බලාලා
ඇස් වටේ නළෝලා
හිතම හෙල්ලුව කවුද නුඹ
හැඩ උකුළේ වදින, තෙතට ගෙතුව කොණ්ඩේ අගේ
නුඹ මටම කැපෙන බව මෙ හිතට දැණුනා නගේ
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
හෝ, හෝ, රූප සුන්දරී
හිතවත් වෙන්න ආශාවී
හඳුනා ගන්නට ලේසී
අද අපි දෙන්නා ගැළපිලී
රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා
රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
හෝ, හෝ, මාගෙ පෙම්වතී
හැඩවත් රෝස තොල්පෙතී
සිප ගත් මල් කරත්තෙ හී
යමු අපි බන්දා අතැඟිලී
රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා
රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
ඉතින් කෝ
කියන්න කෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
Lyrics powered by www.musixmatch.com