Créditos

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Künstler:in
Sandeep Jayalath
Sandeep Jayalath
Leadgesang
Kalpana Kavindi
Kalpana Kavindi
Leadgesang
KOMPOSITION UND LIEDTEXT
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Songwriter:in
Danushka Lakmal
Danushka Lakmal
Songwriter:in

Letras

එක දවසක අපි නූපූරුදූ සුවඳක හිත හෙමිහිට බැඳුනා අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා තුන් හිතක සීතලේ ගුලි වුනු පෙම් කවක් තියෙනවා කියන්න දිව්රන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව ඔබේ සූවඳ දැනුණා හද මගේ නිවුණා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා මේ ලොවම සැහැසි වූ අඩ සඳ මා හදෙන් වෙන්වී නොයන්න ආදරේ සනාථ පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න ඔබේ සුවඳ දැනුණා හද මගේ නිවුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out