Lyrics

Heart 100.4
Colombo do you feel me
Kandy do you feel me
Down south do you feel me
Sri Lanka do you feel me
Colombo do you feel me
Kandy do you feel me
Down south do you feel me
Sri Lanka do you feel me
සිහින දකිනවද සිංදු අහනවද
Call කරනවද කොහෙන්ද කවුරුද
නමයි ගමයි දෙක කියන්න වෙනවා
නැත්නම් request කරන්නේ කොහොමද
Hello hello නම මොකක්ද ඔයාගෙ
Caller කෙනෙක් ඉන්නවා බලාගෙන (Caller කෙනෙක්)
ඔබේ life එක boring වෙනකොට
Call කරලා fun එකට set වෙන්න
රටටම අහන්න නම ගම කියන්න
Life එකේ arrears නැති කරගෙන
අලුත්ම සින්දුයි අපි ලඟ තියෙන්නෙ
කාටත් කලියෙන් අපෙන්ම අහන්න
Colombo do you feel me
Kandy do you feel me
Down south do you feel me (කවුද මේ)
Sri Lanka do you feel me
මල් පෙති සිතිවිලි යෞවන කාලෙට
දේදුනු පාටින් තවරන තරමට
සමනල පිහාටු අන්දපු විගසම
අහමු පියාඹමු පොළොවෙන් අහසට
Rock rap remix hiphop විතරක්ද
Bollywood pop hit charts අහනවද
රහසින් කියන්න දුකක් තියෙනවද
හැංගිලා කියන්න කාට ඇහෙනවද
Fm කොච්චර තිබුනත් අහන්න
වැඩියි කියලා හිතුනද මට කියන්න
තව 10ක් වත් තිබුනොත් නියමයි
හැබැයි අපේ එක තමයි No. 1
(Rap)
Keep in touch, yeah
Hello hello නම මොකක්ද ඔයාගෙ
Caller කෙනෙක් ඉන්නවා බලාගෙන
ඔබේ life එක boring වෙනකොට
Call කරලා fun එකට set වෙන්න
Hello hello නම මොකක්ද ඔයාගෙ
Caller කෙනෙක් ඉන්නවා බලාගෙන
ඔබේ life එක boring වෙනකොට
Call කරලා fun එකට set වෙන්න
Hello hello නම මොකක්ද ඔයාගෙ
Hello hello නම මොකක්ද ඔයාගෙ
Hello hello නම මොකක්ද ඔයාගෙ
Heart, Heart
Heart, Heart
Heart, Heart
Heart, Heart, Heart
You are listening to the best love songs on Heart 100.4
Written by: Thusith Niroshana
instagramSharePathic_arrow_out