Lyrics

දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා සිල් රෙද්දෙ ලේ ගැවුනේ කොහොම සොයනා අවි ගත්තු පින්වත්තු දාගැබට විදලා උතුරින්ද දකුනින්ද නුඹ ආවෙ කියලා කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කේ නුඹලා කෝවිලට ගිනි බින්ද වෙඩි උන්ඩ නසලා නිල් අහස පරවින්ට ඉඩ හරිමු සොයලා දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා නිදිවැද්ද රජ ඔටුනු වැජබෙන්න හරිනා දෙවියන්ට පින් දෙන්න පුළුවන්ද වැඳලා
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out