Featured In

Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Chamika sirimanna
Chamika sirimanna
Künstler:in
Rohana Weerasinghe
Rohana Weerasinghe
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Rohana Weerasinghe
Rohana Weerasinghe
Komponist:in

Lyrics

මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන මගෙ ආදරී මගෙ ආදරියේ ඇයි ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ සඳ රහසක් කිව්වා අහගෙන ඉන්නට බෑ ඔබෙ දෑසින් මිදිලා වෙන් වෙන්නට මට බෑ මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි පෙති ගිලිහුණ මල වගෙ මගෙ හදවත වැළපෙයි මගෙ ආදරී ඔබ වෙනුවෙන් තාමත් මතු හැමදාමත් මගෙ හදවත වැළපෙයි එක සිහිනෙක දුටුවා ලස්සන සුර අඟනක් තව දවසක දුටුවා වෛරයෙ ගිනි පුපුරක් සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ ඔබෙ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ මගෙ ආදරී දිවි ඇති තෙක් සුවඳයි මල් වගෙ සුවඳයි තාමත් ඔබ මගෙමයි මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන මගෙ ආදරී මගෙ ආදරියේ ඇයි ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out