Crédits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Iraj
Leadgesang
KOMPOSITION UND LIEDTEXT
Iraj
Songwriter:in
Wasantha Dukgannarala
Songwriter:in
PRODUKTION UND TECHNIK
Maharaja Entertainments Pvt. Ltd.
Produzent:in
Paroles
දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
සිල් රෙද්දෙ ලේ ගැවුනේ කොහොම සොයනා
අවි ගත්තු පින්වත්තු දාගැබට විදලා
උතුරින්ද දකුනින්ද නුඹ ආවෙ කියලා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කේ නුඹලා
කෝවිලට ගිනි බින්ද වෙඩි උන්ඩ නසලා
නිල් අහස පරවින්ට ඉඩ හරිමු සොයලා
දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා
නිදිවැද්ද රජ ඔටුනු වැජබෙන්න හරිනා
දෙවියන්ට පින් දෙන්න පුළුවන්ද වැඳලා
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com